Wednesday, January 1, 2014

පිංතූරයක් අස්සෙ files හංගමුද?



ද මම කියල දෙන්න යන්නෙ කලින් මම ගෙනාපු සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතා
වයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...

මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා කරල අර ෆයිල් ටික compress කරගන්න.winrar නැත්නම් මෙන්න.(ෆයිල්ස් ටික sසිලෙක්ට් kකරලා right click කරන්න එතකොට ඇති "add to archive"කියලා ඒක ඔබන්න.) එතකොට ඔයාලට පෙනෙයි ඒ ෆෝල්ඩර් එක ඇතුලෙම compress වුන rar ෆයිල් එක තියනව.ඒක kකරගෙන ඉවර වෙලා අර පිංතූරය Image kකියල rename කරගන්න.rar fෆයිල් එක File කියල රීනේම් කරගන්න(මෙහෙම කෙරුවහම වැඩේ ලේසියි)

ඊට පස්සෙ cmd prompt එක විවෘත කරගන්න.(key + R එබුවහම එන run වල cmd kiyකියල ටයිප් කරල එන්ටර් කරන්න.) 
ඒකේ මේ විදිහට ගහලා එන්ටර් කරන්න CD\ 
ඊට පස්සේ ‘cd New folder’ කියල ගහලා එන්ටර් කරන්න.
එතකොට එන C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.





එන්ට කරල අර පිංතූරෙ තියන තැනට ගිහිල්ල බලන්නකො අර කම්ප්‍රෙස්ස් කරපු ෆයිල් එකේ sසයිස් එක පිංතූරෙ සයිස් එකට එකතු වෙලා ඇති එහෙම වෙලා නම් ඔයා හරියට වැඩේ කරල තියනවා දැන් අර කම්ප්‍රෙස් කරපු ෆයිල් එක තියෙන්නෙ පිංතූරෙ අස්සෙ.හැබැයි පිංතූරෙ ඕපන් කරාම ඕපන් වෙන්නෙ පිංතූරෙ විතරයි.දැන් aඅපි ඔහොමද අර ෆයිල් එක ඕපන් කරගන්නෙ? හරි ලේසියි ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල open with ගිහින් winrar select කරල ඕකේ කරන්න එතකොට අර ෆයිල් එක ඕපන් වෙයි!

එහෙනම් අපි ගියා ආයෙ වැදගත් පෝස්ට් එකකින් හම්බෙමු.පුලුවන්නම් මට උදව්වක් විදිහට අර පැත්තෙන් තියන followers ගැජට් එකෙන් පොඩි ෆලෝ පාරක් දාන්න ඈ ?






About Author

Praneeth Madush
Praneeth Madush

Author & Editor

I'm a young cyber security researcher. I have a strong passion for programming. So I known about PHP,Android App Development,VB.net and C#.

0 Comment:

Post a Comment