Google Alerts හරහා අලුත්ම සෙවුම් ප්‍රතිඵල වල තොරොතුරු ඔබ වෙත.
Google Alerts සක්‍රීය කරගන්නෙ මෙහෙමයි,
- මුලින්ම මේ ලින්ක් එකට යන්න http://www.google.com/alerts
- ඒකෙ මෙන්න මේ තොරතුරු ඇතුලත් කරන්න.
1-ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵලය.
2-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵලයේ ස්වභාවය.
3-අලුත් තොරතුරු ලැබිය යුතු ආකාරය.(දිනකට එක සැරයක්ද,සතියකට එක සැරයක්ද,අලුත්ම තොරතුරු ලැබුන සැනින්මද)
4-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵල ප්‍රමාණය
5-සෙවුම් ප්‍රතිඵල ලැබිය යුතු email ලිපිනය.
මේ ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල කිහිපයක වුවද අලුත් තොරතුරු ලබාගත හැක.
ඔබ නිවැරදිව සියලු කටයුතු සිදු කලවිට අලුත්ම තොරතුරු email ලිපිනයට ලැබෙනු ඇත.
0 Comment:
Post a Comment