google දෙයියන්ගේ ටිප්ස් & ට්‍රික්ස් part-1
හ්ම්ම් කමක් නෑ ඕන්න එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ .
ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ගස් බදින්නෝන. ඇත්තටම කිව්වොත් මට හිතෙන හැටියට ගූගල් මගෙ හොඳම යාලුව වගෙ මොකද ඉතින් එයා මට ඕනෙ හැමදෙයක්ම නෑ බෑ නොකිය හොයල දෙනවනේ .:-( ඒත් එයා මගෙ හොදම යාලුව වුනාට මට කියල නැති රහස් ගොඩාක් තිබිල තියෙනවා .සමහරක් විට මේව එයා ඔයාලටවත් කියල නැතුව ඇති .ඒ හින්ද මම අද oඔයාලට ඒ ආතල් රහස් ටිකක් කියන්න තමයි යන්නෙ !!
මුලින්ම කියන්න ඕනෙ මම පහල දීල තියන ඒව ගූගල් වලට ගිහින් ගහල search බුට්න් එක ඔබන්න
- zerg rush
- sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
- Z or R twice
- Askew
- recursion
- the loneliest number
- binary
- the number of horns on a unicorn
- infused
- atari breakout කියල ගහලා image results වලට යන්න .
මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න
- Do a barrel roll
- Google Gravity
- Google Sphere
- Google Space
- Google Mirror
- Pacman
- Goglogo
- Google Rainbow
- Epic Google
තව ටිකක් ලගදීම බලාපොරොත්තුවන්ඩ .
එහෙනම් මම යනෝ ලගදිම අලුත් පෝස්ට් එකකින් හම්බෙමු.bye ඈ!
0 Comment:
Post a Comment