ලෝකයේ ලස්සනම ජාතික වනෝද්‍යාන 10
අදමම ඔයාලට දෙන්න හිතුවා ලෝකෙ තියන ලස්සනම් ජාතික වනෝද්‍යාන 10 ගැන තොරතුරු.කියවලම බලන්නකෝ ඔයාල දන්න දේවලුත් තියන්ව නම් පහලින් කමෙන්ට් කරන්න.ඒ වගේම ලංකාවෙත් මේවගේ ලස්සන තැන් ගොඩාක් තියනව.
1. Snowdonia, Wales
2. Grand Canyon, the United States
3. Kruger National Park, South Africa
Kruger වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ අප්‍රිකාවෙ.ඒක අප්‍රිකාවෙ තියන ලොකුම වනෝද්‍යානයක්.අක්කර මිලියන ගණනක් පුරා පැතිරුන එහි අපිට බලාගන්න පුලුවන් අප්‍රිකානු අලි,ජිරාෆ්ලා.තැනි තැන පිහිටලා තියන ටවර් උඩට ගිහිල උන්ව හොඳටම බලාගන්න පුලුවන්
4. Deosai, Pakistan
Deosai වනෝද්‍යානය හරිම ප්‍රසිධයි මල් වලට හැම අසන්ත සෘතුවකම අපිට මල් දහස් ගණනක් එහි දැකගන්න පුලුවන්.
5. Kakadu, Australia
Kakadu වනෝද්‍යානය ඕස්ට්‍රේලියානු රජය හා එරට ආදිවාසීන් තමයි පවත් වාගෙන යන්නෙ.ඒ වගේම ඒක ලෝක උරුමයකකපිට බොහොම ලස්සන දර්ශන එහෙදි දැකගන්න පුලුවන්.ඒ වගේම ආදිවාසිනුත් ඉන්නවා.
6. Hortobagy, Hungary
මේක තමයි හන්ගේරියාවෙ පලවෙනි ජාතික වනෝද්‍යානය මේක කැලෑ අශ්වයන්ට වගේම තර්ජනයට මුහුනපාලා ඉන්න කුරුල්ලන්ටත් නිවසක්.ගොඩක් කුරුලු නිරීක්ශකයෝ මෙහාට එනවා කුරුලන්ව දැක ගන්න
7. Plitvice Lakes, Croatia
ගංගා ඇල දොල වලින් පිරුණු මෙය නෙත් සිත් පිනවන ඉතාම අලංකාරන වනෝද්‍යානයකි.
8. Madain Saley National Historic Park, Saudi Arabia
කාන්තාර හා කලු ගල් වලින් පිරුනු අලංකාර වනෝද්‍යානයකි .එමෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද දැක ගත් හැකිය.
9. Sagarmatha National Park, Nepal
10. Iguazu National Park, Argentina and Brazil
එහෙනම් අදට මම යනවා තවත් පෝස්ට් එකකින් ලගඳිම් හමුවෙමු!
0 Comment:
Post a Comment